මූලාශ්‍ර 5ක්
රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා දිවයිනට
රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂාවින් 'Roman Marshavin'නිල සංචාරයක් සඳහා අද (26) දිවයිනට පැමිණ තිබේ.
රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂාවින් 'Roman Marshavin'නිල සංචාරයක් සඳහා අද (26) දිවයිනට පැමිණ තිබේ.
ඛණිජතෙල් සැපයුම් පිළිබද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් ඇතුළු දුත පිරිසක් අද (26) පෙරවරුවේ මෙරටට පැමිණ තිබේ. උද්ගත වූ මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ බලශක්ති අර්බුදයක් නිර්මාණය වූ අතර ඊට සූදානමක් ලෙස මෙරට තෙල් බෙදාහැරීම සීමා කරන ක්‍රමවේද ක්‍රියාවට නැංවීමට රජය පියවර ගත්තේය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 5ක් මෙම පුවත වාර්තා කර ඇත