අර්ච්චුනා, කිලිනොච්චි දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේ යකා නටයි
කිලිනොච්චි දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් යන මහත්වරුන් අතර බහින් බස්වීමක් සිදුව තිබේ.

කිලිනොච්චි දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් යන මහත්වරුන් අතර බහින් බස්වීමක් සිදුව තිබේ.

කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් කරන ලද අදහස් දැක්වීමක් හේතුවෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් මත එම රැස්වීම අතරමග අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙනවා. රැස්වීම අතරතුර අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා චෝදනා කර සිටියේ තිරුවයියාරු ප්‍රදේශයේ ලාල් කාන්ත විසින් සිදු කරන ලද පොල් වතු බෙදා හැරීමේදී වංචාවක් සිදුවී ඇති බවයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත