මූලාශ්‍ර 2ක්
මධ්‍යම අධිවේගී මාර්ගයට පිවිසෙන ප්‍රධාන සම්බන්ධක මාර්ග 12ක් සංවර්ධනයට බිලියන 104.9ක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටසේ සංවර්ධන කටයුතුවලට සමගාමීව මධ්‍යම අධිවේගී මාර්ගයට පිවිසෙන ප්‍රධාන සම්බන්ධක මාර්ග ජාලය සංවර්ධනය කිරීමට රුපියල් බිලියන 104.9ක මුදලක් යෙදවීමට කටයුතු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.
