Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය රැස් වේ
'දිට්වා' ආපදා තත්ත්වය තුළ කඩා වැටුණ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියෙහි මෙතෙක් ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු විසඳා ගැනීමට ගත යුතු කඩිනම් පියවර සොයා බැලීම වෙනුවෙන් Rebuilding Sri Lanka ජනාධිපති කාර්යසාධක බළකාය රැස් විය.
