අද දිනයේ මෝටර් වාහන පනත යටතේ, නියෝග දෙකක් අනුමත කිරීම පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තුව, අද සිට ලබන 11 වැනිදා දක්වා රැස්වීමට නියමිතව තිබේ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත, හෙට(09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊට අදාළ ඡන්ද විමසීම, හෙට හවස 5ට පැවැත්වේ.
එම තනතුර ස්ථාපිත කළේ, ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ මෙහෙයුම් සම්බන්ධීකරණය සහ කළමනාකරණය වෙනුවෙන්.
ආරක්ෂක වියදම් කළමනාකරණය සහ එවැනි තනතුරක් තවදුරටත් අවශ්‍ය නොවීම හේතුවෙන් එය ඉවත් කිරීමට තීරණය කර තිබේ.
2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ වන සංශෝධන, ලබන 10 වැනිදා පාර්ලිමේන්තු අනුමැතියට යොමු කිරීමට ද නියමිතව තිබේ.
එම තනතුර ස්ථාපිත කළේ, ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ මෙහෙයුම් සම්බන්ධීකරණය සහ කළමනාකරණය වෙනුවෙන්. ආරක්ෂක වියදම් කළමනාකරණය සහ එවැනි තනතුරක් තවදුරටත් අවශ්‍ය නොවීම හේතුවෙන් එය ඉවත් කිරීමට තීරණය කර තිබේ. 2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ වන සංශෝධන, ලබන 10 වැනිදා පාර්ලිමේන්තු අනුමැතියට යොමු කිරීමට ද නියමිතව තිබේ.
News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- Parliament of Sri Lanka
- පාර්ල පාර්ලිමේන්තුව
- ත්‍රිවිධ හමුදා
- පාර්ලිමේන්තු
යතුරු පද- රැස්වෙයි2
- අනුමැතියට
- කළමනාකරණය
- නියමිතයි
- තනතුරක්
- නියමිතව
- දක්වා
- මාණ්ඩ
- කෙටු
- ම්පත
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා