මූලාශ්‍ර 2ක්
මුදල් වංචා සිද්ධියකට අමාත්‍යාංශයක සහකාර අතිරේක ලේකම්වරියක් අත්අඩංගුවට
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අතිරේක ලේකම්වරියක් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අතිරේක ලේකම්වරියක් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල නැදිමාල පදිංචි 56 හැවිරිදි නිලධාරිනියක වන අතර කොළඹ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු විසින් පසුගිය දෙසැම්බර් මස සිදුකර ඇති පැමිණිල්ලකට අදාළව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත