නුවරඑළියේ පාසල් 13ක් වැසේ
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන සිංහල සහ දමිළ පාසල් 13කට අද (21) දින නිවාඩු ලබා දුන් බව එම කලාප කාර්යාලවල අධ්‍යක්ෂකවරු පැවසති.

• නුවරඑළිය කලාපය: මුළු පාසල් 156න් පාසල් 4ක් වසා දමා ඇත. ඒ අනුව නුවරඑළිය සහ හැටන් කලාපයේ අනෙකුත් පාසල්වල අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව කලාප කාර්යාලවල අධ්‍යක්ෂකවරුන් වැඩිදුරටත් පැවසීය. ගායනී ශ්‍රී නිශ්ශංක The post අයහපත් කාලගුණය නිසා නුවරඑළිය සහ හැටන් පාසල් 13ක් වැසේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත