මූලාශ්‍ර 3ක්
මෙරට පස්වැනි සහ හයවැනි IMF සමාලෝචන එළැඹෙන 27 වෙනිදා
ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පස්වැනි සහ හයවැනි සමාලෝචන, ඇගයීමට ලක් කිරීම එළැඹෙන මැයි මස 27 වැනි දින එම අරමුදලේ විධායක මණ්ඩලය දින නියම කර තිබේ.
ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පස්වැනි සහ හයවැනි සමාලෝචන, ඇගයීමට ලක් කිරීම එළැඹෙන මැයි මස 27 වැනි දින එම අරමුදලේ විධායක මණ්ඩලය දින නියම කර තිබේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත