මූලාශ්‍ර 2ක්
කටුනායක ගුවන් තොටේ පළමු ස්වයංක්‍රීය ඊ-ගේට්ටු අද විවෘත කෙරේ
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ ප්‍රථම ස්වයංක්‍රීය දේශසීමා පාලන (ABC) විද්‍යුත් ගේට්ටු (e-gates) අද (28) දින සිට නිල වශයෙන් විවෘත කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ප්‍රධාන ආගමන හා විගමන නිලධාරී ජූඩ් ප්‍රන