Dusheni Miyurangi Wedding (video)
ජනප්‍රිය නිළි දුශේනි මියුරංගි හා ජනප්‍රිය නළු චතුරංග කොඩිතුවක්කු අද (05) බොල්ගොඩ පැවති චාම් උත්සවයකදී විවාහ දිවියට පිවිසියහ. එම අවස්ථාවේ ඥාති හිතවතුන් එයට සම්බන්ධ විය. වීඩියෝව මේ සමග පළවේ. දුශේනි චතුරංග මංගල දිනයේ වීඩියෝව බලන්න ›
