අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 4ක්8 Nov 2025

ප්‍රදීප් නිලංග දෑළ ශ්‍රී දළදා මාලිගාවේ තෙවරක් දියවඩන නිලමේ ධූරයට පත්වූ පළමු වැන්නා වෙයි

ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය සඳහා වන දියවඩන නිලමේ ධූරය සඳහා ප්‍රදීප් නිලංග දෑල යළිත් තේරී පත් වූයේ වැඩි ම වාර ගණනකින් දියවඩන නිලමේ ධූරයට පත් වූ අයෙකු ලෙස ඉතිහාසයට එක් වෙමිනි. 2005 වසරේදී මුල් වරට දියවඩන නිලමේ ධූරය සඳහා තේරී පත්වූ ඔහු 2015 වසරේ පැවති නිලවරණයෙන් ද ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය සඳහා තේරී පත් වූයේ, දෙවන වරට ය.

BBC News සිංහල•7 Nov 2025
BBC News සිංහල විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

දශක දෙකක කාලයක් පුරා විහිද යන ඔහුගේ දියවඩන නිලමේ ධුර කාලය තුළ ආන්දෝලන ද මතු විය. දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන පූජා සත්කාර ඉටු කරමින් දළදා වහන්සේට ගෞරව දැක්වීම සහ ආරක්ෂා කිරීම සෑම දියවඩන නිලමේවරයෙකුට ම පැවරෙන යුතුකම් වේ. එමෙන් ම ඉතිහාසයේ අඩු ම කාලයක් දියවඩන නිලමේ ධූරය දරා ඇත්තේ කුඩා මොල්ලිගොඩ නිලමේවරයා ය.

BBC News සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ප්‍රදීප් නිලංග දෑ6
  • රොෂාන් ප්‍රියදර්ශන2
  • එස්. බණ්ඩාරනායක2
  • දමින්ද උඩුරාවණ2
  • තිලක් සුබසිංහ2
  • වනිගසේකර වනසිංහ මුදියන්සේ රාළහාමිලාගේ
  • ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක
  • දමින්ද බණ්ඩාර උඩුරාවණ
ආයතන
  • පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
  • නාලන්දා විද් යාලයේ
  • සාහිත්‍ය සංගම්වල
  • බෞද්ධ සංගම්
  • වාණිජ සංගමය
ස්ථාන
  • ශ්‍රී දළදා මාලිගාව4
  • Kandy4
  • මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ2
  • මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී
  • ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ
  • සබරගමුව මහ සමන් දේවාලයේ
  • මහනුවර දළදා මාලිගාවේ
  • මහනුවර බෞද්ධ මණ්ඩයේ
යතුරු පද
  • දියවඩන4
  • දෑල3
  • නිලමේවරයා2
  • පත්වෙයි2
  • ධූරයට2
  • ප්‍රදිප්
  • තෙවරක්
  • වැන්නා
  • හිමිවී
  • යළිත්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත

  • දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑලඅද දෙරණ·7 Nov 2025
  • ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේවරයා ලෙස ප්‍රදිප් නිලංග දෑල පත්වෙයිDasatha Lanka News·7 Nov 2025
  • මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ලෙස ප්‍රදීප් නිලංග දෑල යළි පත්වෙයිHiru Gossip·7 Nov 2025
සම්පූර්ණ වාර්තා