මූලාශ්‍ර 2ක්
සජඛ නාගරික මන්ත්‍රීනියගේ නම දුරකතන අංකය බත් පැකට්වල
ගම්පහ දිස්ත්‍රික්කයේ නගර සභාවක් නියෝජනය කරනු ලබන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරියක් විසින් ආපදාවට ලක්වූවන් වෙනුවෙන් බෙදා දුන් බත් පැකට් තොගයක් මත ඇයගේ නම සහ දුරකථන අංකය සටහන්ව තිබීමේ පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ. අවතැන් වූ ජනතාව
