මූලාශ්‍ර 11ක්ජනප්‍රිය
විමල් වීරවන්ස වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග
හිටපු ඇමති විමල් වීරවන්ස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් නියෝග කර තිබේ. [...]
හිටපු ඇමති විමල් වීරවන්ස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් නියෝග කර තිබේ. [...]
හිටපු ඇමති විමල් වීරවන්ස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. ඒ, 2016 වසරේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වී මහජන පීඩාවක් සිදුකිරීමේ චෝදනාවට අදාළ නඩුවට අද (21) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 11ක් මෙම පුවත වාර්තා කර ඇත