මූලාශ්‍ර 2ක්
කොත්මලේ ජලාශය මතින් බර වාහන ධාවනය තහනම්
කොත්මලේ ජලාශය මතින් බර වාහන ධාවනය තහනම් කළ බව මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ, ජෙනරාල්වරයා අවධාරණය කර තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නකොත්මලේ ජලාශය මතින් බර වාහන ධාවනය තහනම් කළ බව මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ, ජෙනරාල්වරයා අවධාරණය කර තිබේ.

කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවා ඇතැයි මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කොත්මලේ වේල්ල නිරීක්ෂණය සඳහා අද (09) පැමිණි අවස්ථාවේ මේ බව තීරණය කර තිබෙනවා. ජලාශයේ ජල මටට්ම සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන යෑම සඳහා එම පියවර ගත් බවයි ජලාශභාර ඉංජිනේරුවන් පවසන්නේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා