තලාවේ මාරක බස් අනතුරේ සංවේදී සටහනක්
අනුරාධපුර තලාවේ සිට 411 ගම්මානය දක්වා ගමන්ගත් මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ පාසල් සිසුවාගේ දේහය නිවසට රැගෙන එන තුරු ඥාතීන් ඉතා සංවේදීව මඟ බලා සිටී.

අනුරාධපුර තලාවේ සිට 411 ගම්මානය දක්වා ගමන්ගත් මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ පාසල් සිසුවාගේ දේහය නිවසට රැගෙන එන තුරු ඥාතීන් ඉතා සංවේදීව මඟ බලා සිටී.

update - 02.10pmඅද (10) සිදු වූ තලාව බස් අනතුරින් මෙවර අපොස උසස් පෙළට පෙනි සිටි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තලාව ප්‍රදේශයේ සිට 411 ගම්මානය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයකි.------------------------------------------------------------------------------------------------------------------------------අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදුවූ…
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත