සැකකරුවන්ගේ පින්තූර ගැන චක‍්‍රලේඛ කලිනුත් ගැහුවා..
පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.පොලිස් මූලස්ථානයෙන් නිකුත් කරන ලද දැනුවත් කිරීමකට අදාල මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩීයෝපටයකට අදාලව කරුණු පැහැදිලි කිරීම.ශ්‍රී ලංකා පොලිසියේ සමස්ත නිලධාරීන් දැනුවත් කරමින් විමර්ශන තොරතුරු සමාජ මාධ්‍ය හා වෙනත් මාධ්‍ය වෙත නිකුත් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිලිබඳව දැනුවත් කරමින් පොලිස්පතිතුමා විසින් නිකුත් කරන ලද පණිවිඩයක් ගෙනහැර දක්වා මේ වන වි
