මූලාශ්‍ර 4ක්ජනප්රිය
Clean Colombo වැඩසටහනෙහි ප්‍රගතිය විමසීම පිළිබඳ සාකච්ඡාවක්
Clean Sri Lanka - 'Clean Colombo' වැඩසටහනෙහි ප්‍රගතිය විමසීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ පැවැත්විණි.
