මූලාශ්‍ර 2ක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සැත්කමක් සිදු කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සාමාන්‍ය සැත්කමක් සිදුකර තිබේ. කොළඹ පෞද්ගලික රෝහලකදී පසුගියදා මෙම සැත්කම සිදු කර ඇත. සැත්කමෙන් අනතුරුව ඔහු නැවත හම්බන්තොට නොගොස් තම පුත්‍රයන්ගේ නිවෙස්වල රැඳී සිටියි. මේ...
