මූලාශ්‍ර 2ක්
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා
2026 වසරට අදාළව, 05 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වැනි ඉරිදා දිනයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, එහි දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 09.30 සිට 10.45 දක්වා පැවැත්වෙන අතර, පළමු ප්‍රශ්න පත්‍රය