මූලාශ්‍ර 2ක්
ලක්ෂ 30ක පිටරට සිගරැට් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
රුපියල් තිස් ලක්ෂ තිස් දහසක් වටිනා, විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ ගමන් මලු පථයෙහි අතහැර දමා , ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක්, අද (28) දින අලුයම [...]
