මූලාශ්‍ර 2ක්
සේවාවන් 15 ක් අත්‍යවශ්‍ය කරමින් ජනපතිගෙන් ගැසට් නිවේදනයක්
ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.එමඟින් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇති සේවා අතරට විදුලිය,ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අයත් වන අතර රෝහල
