මූලාශ්‍ර 3ක්
වාහන අමතර කොටස් ආනයනය පිළිබඳව අසුබ ආරංචියක් - 50%ක තීරු බද්දක්
කැනඩාවෙන් ආනයනය කරනු ලබන සියලුම මෝටර් රථ, ලොරි රථ, රථවාහන අමතර කොටස් සහ වානේ සඳහා සියයට 50 ක අධික තීරුබද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. අමෙරිකාව සහ කැනඩාව අතර පැවැති ද්විපාර්ශ්වික වෙළෙඳ සාකච්ඡා බිඳවැටීමත් සමඟ ජනාධිපත
