මූලාශ්‍ර 2ක්
තබ්බෝව පාලම පැය 72කටත් අඩු කාලයකින් සාදා අවසන් කරයි
පසුගියදා ඇතිවූ ජලගැලීමෙන් කඩාවැටුණු පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව 9 කණුව තබ්බෝව කොන්ක්‍රීට් පාලම වෙනුවට සවිකෙරුණු යකඩ පාලම ගමනා ගමනය සඳහා අද පස්වරු 1.30ට පමණ විවෘතකළ බව පුත්තලම මාර්ග සංවර්ධන ඉංජිනේරු...
