මූලාශ්‍ර 2ක්
පවුල පිටින් මුහුණදුන් දුම්රිය අනතුරෙන් වැඩිමහල් දියණියට දිවි අහිමි වෙයි
කිලිනොච්චිය පොලිස් වසමේ අරවියල් නගර් ප්‍රදේශයේ දී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය වූ කාර් රථයක ගැටී ඊයේ (26) දින උදෑසන අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් කාර් රථයේ ගමන් කල අවුරුදු 17 ක් වූ දැරියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. අනතුරින් කාර් රථයේ ගමන් [...]
