මූලාශ්‍ර 2ක්
ශ්‍රී ලංකා රජය තීන්දු තීරණ ගනු ලබන්නේ රටේ ස්වෛරීභාවය සහ අනන්‍යතාව සුරකිමින් - අමාත්‍ය විජිත හේරත්
ශ්‍රී ලංකා රජය තීන්දු තීරණ ගනු ලබන්නේ රටේ ස්වෛරීභාවය සහ අනන්‍යතාව සුරකිමින් බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඉරාන නෞකා සම්බන්ධයෙන් අදහස් පල කරමිනුයි අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව අවධාරණය කළේ. මේ අතර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද මාධ්‍යවේදීන් මේ සම
