මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
ආපදාවෙන් බලපෑමට ලක්වූ නිවාස හිමියන්ට රු.25,000ක මාසික ගෙවල් කුලී දීමනාව දෙසැම්බර් දක්වා
දීපව්‍යාප්ත හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස හානි වී තවදුරටත් කුලී නිවාසවල රැඳී සිටින නිවාස හිමියන් සඳහා පමණක් දැනට ගෙවනු ලබන රු.25,000ක මාසික ගෙවල් කුලී දීමනාව 2026 දෙසැම්බර් මාසය දක්වා ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
