මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
වෙඩි නොතකා පලාගිය මෝටර් රථය පොලීස් දැලට ගනී
ගිරිඋල්ල පොලීසිය විසින් නැවැත්වීමට කරන ලද සංඥා නොතකා පලාගිය සුඛෝභෝගී මෝටර් රථයක් පන්නල නගරයේදී වටලා, එහි රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ගිරිඋල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් මෙම මෝටර් රථය පරීක
