මූලාශ්‍ර 2ක්
මේ දවස්වල බන්ධනාගාර ප්‍රවෘත්ති කියලා වෙනම හදන්න වෙලා-ජනපති අනුර
අද වන විට බන්ධනාගාරය සම්බන්ධයෙන් වෙනම ප්‍රවෘත්ති වාර්තා කිරිමට තරම් පරිසරයක් ගොඩ නැගී තිබෙන බව ජනපති අනුර කුමාර දිසානායක පවසයි. අද නිකවැරටියේ පැවති ජන රැළිය අමතමින් ජනපතිවරයා රටේ ඇති වි තිබෙන වත්මන් තත්ත්වය පිළිබදව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. "කිය
