අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්20 Jun 2026

රුමේෂ් තරංගගෙන් තවත් ජාත්‍යන්තර තරග ජයග්‍රහණයක්...

ඔහු එහිදී ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර 88.68ක්.රුමේෂ් සහභාගී වූ දෙවැනි ඩයමන්ඩ් ලීග් අදියර වූයේ මෙයයි.ලොව ප්‍රමුඛ පෙළේ සුපිරි ක්‍රීඩකයින් රැසක් සමග තරග වැදුණු ඔහු, මීටර් 85.99ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ ග්‍රෙනඩාවේඇන්ඩර්සන් පීටර්ස්ව දෙවැනි ස්ථානයට සහ ඇමරිකාවේ කර්ටිස් තොම්සන්ව තුන්වැන්නා බවට පත් කිරීමට එහිදී සමත් විය.හිටපු ඔලිම්පික් සහ ලෝක ශූර නීරාජ් චොප්රාට එහිදී හිමි වුණේ සිව්වැනි ස්ථානයයි.එහි රෝම අදියරේදී රුමේෂ් මීටර 92.62ක දක්ෂතාවක් ප්‍රදර්ශන කරමින් එම තරගය ජය ගත්තේ තරගාවලි වාර්තාවක් සහ ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවමින්.පසුගියදා චෙක් ජනජයේ පැවැති ඔස්ට්‍රාවා ගෝල්ඩ්න් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන්, පළමු ස්ථානය දිනාගැනීමට ද ඔහු සමත් විය.හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව රුමේෂ් තරංග මේ වනවිට 2වැනි ස්ථානයේ පසු වෙයි.

News First - සිංහල•20 Jun 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

රුමේෂ් සහභාගී වූ දෙවැනි ඩයමන්ඩ් ලීග් අදියර වූයේ මෙයයි. එහි රෝම අදියරේදී රුමේෂ් මීටර 92.62ක දක්ෂතාවක් ප්‍රදර්ශන කරමින් එම තරගය ජය ගත්තේ තරගාවලි වාර්තාවක් සහ ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවමින්. පසුගියදා චෙක් ජනජයේ පැවැති ඔස්ට්‍රාවා ගෝල්ඩ්න් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන්, පළමු ස්ථානය දිනාගැනීමට ද ඔහු සමත් විය.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • රාජු
ආයතන
  • ඔස්ට් රාවා ගෝල්ඩ්න් ස්පයික් මලල2
  • ලංකා මල
ස්ථාන
  • Sri Lanka
යතුරු පද
  • රුමේෂ්2
  • ජයග්‍රහණයක්
  • ජාත්‍යන්තර
  • දක්ෂතාවක්
  • තරංගගෙන්
  • ඩයමන්ඩ්
  • කිරුළ
  • තරංගට
  • හෙල්ල
  • තවත්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • රුමේෂ් තරංගට දෝහා ඩයමන්ඩ් ලීග් කිරුළNews.lk·20 Jun 2026
සම්පූර්ණ වාර්තා