රාජ්‍ය අංශයේ විවිධ වෘත්තිකයින්ගේ විශ්‍රාම යන වයස සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති ඉල්ලීම් පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.අධිකරණ ක්ෂේත්‍රය, සෞඛ්‍ය සේවාව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක වෘත්තිකයින්ගෙන් මෙම ඉල්ලීම් ලැබී ඇති බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.ව
අධිකරණ ක්ෂේත්‍රය, සෞඛ්‍ය සේවාව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක වෘත්තිකයින්ගෙන් මෙම ඉල්ලීම් ලැබී ඇති බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. විශේෂයෙන්ම අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය සහ මහාධිකරණ විනිසුරුවරුන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් ද තමන්ට තවදුරටත් සේවය කිරීමට හැකියාව පවතින බැවින් විශ්‍රාම වයස වැඩි කරන ලෙස ඉල්ලා ඇති බව ඔහු පැවසීය."විවිධ වෘත්තීය මට්ටම්වලින් මේ ඉල්ලීම ඉදිරිපත් වෙලා තිබෙනවා.
Lanka C News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- සෞඛ් ය හා ජනමාධ් ය අමාත් ය වෛද් ය නලින්ද ජයතිස්ස
- වෛද් ය නලින්ද ජයතිස්ස
- න්ද ජයතිස්ස
- අමාත් ය
ආයතන- Supreme Court of Sri Lanka
- මීරිගම
යතුරු පද- පාර්ශ්වයන්ගෙන්
- විශ‍්‍රාමය
- වෘත්තිකයන්
- ලැබුණොත්
- විශ්‍රාම
- ඉල්ලීම්
- පුළුවන්
- සැරසෙයි
- අධිකරණ
- කියනවා
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා