පරණ නිර්දේශයට පාසල්වලට පෙල පොත් යවයි.. මදිනම් PDF බාගන්නලු...
2026 වර්ෂය සඳහා වන පාසල් අධ්‍යාපන කටයුතු සංවිධානය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.2026 ජනවාරි 13 දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 1 ශ්‍රේණිය සඳහා වන නව විෂය මාලාවේ අධ්‍යයන කටයුතු 2026 ජනවාරි 29 දින ආරම්භ කිරීමට තීරණය කර ඇත. කෙසේ වෙතත්, 6 ශ්‍රේණිය
