මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බලපෑමට ලක්වූ ජනතාවට තව දුරටත් සහන සැලසීමට කැබිනට් අනුමැතිය
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඛණිජ තෙල් මිල ඉහළ යාමෙන් මෙරට ජනතාවගේ එදිනෙදා ජීවිතයටත් සමස්ත ආර්ථිකයටත් ඇති වී ඇති බලපෑම් අවම කිරීම සඳහා 2026 වර්ෂයේ අප්‍රේල්, මැයි සහ ජුනි මාසවලදී ඉන්ධන පාරිභෝගිකයන් සඳහා ඉන්ධන සහනාධාරයක්
