මූලාශ්‍ර 2ක්
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි
එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩි හට හිමිව ඇති අතර එංගලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ හැරි බෲක් විසිනි. මෙම තරගය පැවැත්වෙන්නේ ලීඩ්ස්හිදීය. දෙරට අතර පැවති පළමු තරගය එංගලන්තය ජයගත් අතර තරග තුනකින් සමන්විත තරගාවලිය එකට බින්දුවක් ලෙස ඔවුන් පෙරමුණ ගෙන තිබේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත