මූලාශ්‍ර 3ක්
ඉරාන සන්නද්ධ හමුදාව තවත් තෙල් නැව් දෙකක් හරවා යවයි
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ තවත් තෙල් නෞකා දෙකක් ඉරාන සන්නද්ධ හමුදා විසින් අද ආපසු හරවා යැවූ බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අනුබද්ධ තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා. බොට්ස්වානා සහ ඇන්ගෝලා ධජ යටතේ යාත්‍රා කළ ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකක් මෙලෙස ආපසු හරවා යවා ඇති බවයි වාර්තා වන්නේ. ඉරාන වරායන් සඳහා එක්සත් ජනපදය විසින් පනවා ඇති [...]
