එංගලන්තය සමඟ දෙවන එක්දින තරගය අද - මාලිංගට ඉල්ලීමක්
ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (24) පැවැත්වෙනවා. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ශ්‍රී ලංකාව ලකුණු 19කින් ජයගත් අතර, එංගලන්තයට තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබාගැනීමට නම් අද තරගයේ ජය අනිවාර්ය වනවා. මේ ආතර ජාතික කණ්ඩායම සමඟ [...]
