මූලාශ්‍ර 2ක්
කළුතර බන්ධනාගාරයේ රැඳවියන් 06ක් ඝාතනය කළ සිද්ධියට හිටපු ජේලර් කෙනෙක් අත්අඩංගුවට
2009 වසරේ දී කළුතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ වැටලීමක දී සැකකාර හිටපු බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. අත්අඩංගුවට ගැනුණු හිටපු බන්ධනාගාර නියාමකවරයා 57 හැවිරිදි, වස්කඩුව, පනාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 2009 අප්‍රේල් 15 වනදා සිදුවූ එම වෙඩි තැබීමෙන් රැදවියන් [...]
