මූලාශ්‍ර 2ක්
2027 අයවැය නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට
2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) නොවැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා . සැප්තැම්බර් මස 18 වන දින විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම සිදුකරන අතර, එය පළමුවර කියවීමඔක්තෝබර් මස 07 වනදා සිදු කිරීමට නියමිතයි. එමෙන්ම 2027 විසර්ජන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට සැප්තැම්බර් මස 14 වනදා ඉදිරිපත් [...]
