මූලාශ්‍ර 4ක්
ගන් ලයිසන් අලුත් කිරීම අද සිට - ගිනිඅවි හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක්
2027 වර්ෂය සඳහා වන ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම අද (01) දිනයේ සිට ආරම්භ වනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි සියලුම පුද්ගලයින් සහ ආයතන 2026 දෙසැම්බර් 31 වන දිනට ප්‍රථම සිය ගිනිඅවි බලපත්‍ර අලුත්කර ගැනීමට කටයුතු කළ යුතු බවයි. 2026 දෙසැම්බර් 31 වන දිනට පෙර බලපත්‍ර අලුත් නොකරන සියලුම ගිනිඅවි හිමිකරුවන්ට එරෙහිව [...]
