හදිසියේද බඳින්නේ? - දුශේනි කියන කතාව
අද (5) දින යුග දිවියට පිවිසෙන දුශේනි මියුරංගි ඒ ගැන තොරතුරු පවසමින් රංගන ද සිල්වා යූටියුබ් නාලිකාවට පැවසූ කරුණු මෙසේය.හදිසියේද බඳින්නේ?නෑ මම හිතනවා ඉතින් අපිට ජීවිතයේ හරි කෙනා මුණගැහුණහම සමහර වෙලාවට ඉතින් අර ජීවිතයේ යම්කිසි settle down වෙන්න හරි, දැන
