මූලාශ්‍ර 2ක්
ආණ්ඩුවේ වංචාවල් වහගන්න අපිව අධිකරණෙට කැදවලා ඵලක් වෙන්නෙ නෑ - නාමල් රාජපක්ෂ
ආණ්ඩුවේ වංචාවල් වහගන්න ගල් අඟුරු වංචාව වහගන්න කන්ටේනර් පන්නපුව වහගන්න අපිව අධිකරණෙට කැදවලා ඵලක් වෙන්නෙ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ...
