මූලාශ්‍ර 2ක්
ඔස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වසා දමා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි
ගෝලීය වශයෙන් මතුව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. උද්ගත වූ තත්ත්වයත් සමඟ ඉන්ධන සඳහා වන ඉල්ලුම ඉහළ යාම...
