මූලාශ්‍ර 2ක්
කොකේන් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
රුපියල් මිලියන 90.8ක් වටිනා කොකේන් තොගයක් සමග අයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔහු

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නරුපියල් මිලියන 90.8ක් වටිනා කොකේන් තොගයක් සමග අයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔහු

රුපියල් මිලියන 10ක් පමණ වටිනා කොකේන් ග්‍රෑම් 237ක් සමග විදෙස් ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් කටුනායක ගුවන් තොටුපළේදීයි. ඒ අනුව, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි ඇන්ගෝලා ජාතික කාන්තාවක් බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන්නේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත