මූලාශ්ර 2ක්
වේවැල්කැටියෙන් හමුවූ රෝගී අලි පැටවාට ප්රතිකාර කිරීම ඇරඹෙයි
අනුරාධපුර, පිහිණියගොල්ලෑව වේවැල්කැටිය ප්රදේශයෙන් දැඩි අසනීප තත්ත්වයෙන් පසුවියදී හමුවී ඇති අවුරුදු 5ක් පමණ වයසැති කුඩා අලි පැටවාට පණ්ඩුලගම වනජීවී පශු වෛද්ය ඒකකයේ විශේෂඥ වෛද්යවරුන් විසින් මේ වන විට ප්රතිකාර ලබාදීම ආරම්භ කර තිබෙනවා. වනජීවී පශුවෛද්ය
