මෙට්‍රෝ අනතුරු පෞද්ගලික බස් රථ රියදුරන් සංවිධානාත්මකව ක්‍රියාත්මක කරන්නක්ද ? - විමර්ශන ක්‍රියාත්මකයි - ශ්‍රී ලංකා පොලිසිය
මෙට්‍රෝ බස්රථ අනතුරට ලක් කිරීමට ඇතැම් පෞද්ගලික බස් රථ රියදුරන් සංවිධානාත්මකව කටයුතු කරන්නේද යන්න පිළිබදව විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරනවා. මෙවැනි තත්ත්වයක් නිරීක්ෂණය වන බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.
