සෙනුජ වැකුණගොඩගෙන් ද්විත්ව ශතකයක්
සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර අද (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ පළමු සිව් දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසානයේ දී ශ්‍රී ලංකා ක්‍රිඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 344ක් ලබා සිටි අතර එම ඉනිමට සෙනුජ වැකුණගොඩ ලබා ගත් ද්විත්ව ශතකයක් [...]
