අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්27 Dec 2025

BPL තරගයකට පෙර පුහුණුකරුවෙක් මරුට

- බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හෙවත් BPL තරගාවලියේ Dhaka Capitals කණ්ඩායමේ සහකාර පුහුණුකරු වූ මහබුබ් අලි සාකි මියගොස් තිබේ.ඒ, BPL තරගාවලියේ Rajshahi Warriors කණ්ඩායමට එරෙහිව අද පැවැත්විමට නියමිතව තිබූ තරගයට පෙර හදිසි හෘදයාබාධයක් හට ගැනීම හේතුවෙනි.සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතව තිබූ තරගය ආරම්භයට පෙර ඔහු ක්‍රීඩාංගණයේ ඇඳ වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.අනතුරුව ඔහු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.මිය යනවිට 59 හැවිරිදි වියේ පසු වූ මහබුබ් අලි සාකි බංග්ලාදේශ ක්‍රිකට් විශේෂඥ වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කර තිබේ.2016 වසරේදී බංග්ලාදේශ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට වාර්තා වූ විට, ඔහු සමග කටයුතු කිරීම හේතුවෙන් මහබුබ් අලි සාකි ප්‍රසිද්ධ පුහුණුකරුවෙක් බවට පත්වුණා. ඒ වගේම බංග්ලාදේශ කණ්ඩායම සමග කටයුතු කළ විවිධ විදේශීය පන්දු යැවීමේ පුහුණුකරුවන් සමග වැඩ කර ඇති සාකි එරට බොහෝ වේග පන්දු යවන්නන් සමග සමීපව කටයුතු කළ පුද්ගලයෙක් බව විදෙස් මාධ්‍ය පවසයි.කෙසේ වෙතත් Dhaka Capitals සහ Rajshahi Warriors අතර තරගය නියමිත පරිදි අද පැවැත් වූ අතර තරගය ආරම්භයට පෙර ඔහු වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් ද පැවැත්විය.තරගයෙන් Dhaka Capitals කණ්ඩායමට කඩුලු 05ක ජයක් හිමිවිය.

Dasatha Lanka News•27 Dec 2025
තරගයට මොහොතකට පෙර ඩකා කැපිටල්ස් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රීඩා පිටියේදීම දිවි ගමනට සමුදෙයි
Kavika Tharunindu Ashirwad Gamarathne විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියේ ඩකා කැපිටල්ස් කණ්ඩායමේ සහකාර පුහුණුකරු සහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට (BCB) අනුබද්ධ විශේෂඥ වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු වන මහබුබ් අලි සාකි අද (27) පැවැත්වෙන තරඟය ආරම්භ වීමට මොහොතකට පෙර හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ජීවිතක්ෂය පත්ව තිබෙනවා.

Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

ආයතන
  • දේශ ප් රිමියර් ලීග්
  • Rajshahi Warriors
  • Dhaka Capitals
  • ඩකා කැපිටල්ස්
  • Warriors
  • බංග්ලා
යතුරු පද
  • පෙර2
  • පුහුණුකරුවෙක්
  • පිටියේදීම
  • කණ්ඩායමේ
  • මොහොතකට
  • සමුදෙයි
  • තරගයකට
  • මහබුබ්
  • තරගයට
  • ගමනට

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • BPL තරගයකට පෙර පුහුණුකරුවෙක් මරුටNews First - සිංහල·27 Dec 2025
සම්පූර්ණ වාර්තා