මූලාශ්‍ර 6ක්
22 වැනි සංශෝධනයට එරෙහිව 24 කොළඹදී විරෝධයක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ලබන 24 වැනිදා කොළඹදී කැඳවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ලබන 24 වැනිදා කොළඹදී කැඳවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 6ක් මෙම පුවත වාර්තා කර ඇත