මූලාශ්‍ර 3ක්
වුල්හැම්ප්ටන් සංචාරයට රජයේ මුදල් භාවිත කිරිමට රනිල්ට එරෙහිව සාක්ෂි ඇතැයි අධිකරණය කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එංගලන්තයේ වුල්හැම්ප්ටන් සංචාරය සඳහා රාජ්‍ය මුදල් යොදාගැනීම සම්බන්ධයෙන් එතුමාට එරෙහිව සාක්ෂි පවතින බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේය. අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් කියා සිටියේ,...
