මූලාශ්‍ර 3ක්
පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා පලාගිය සැකකරු අත්අඩංගුවට
ඊයේ (15) දින කටුනායක පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් නතර කිරීමට සංඥා කළ යතුරුපැදියක් එය නොනවත්වා ධාවනය කිරීම නිසා, සැකපිට එම යතුරුපැදිය පසුපස හඹා ගොස් දැවමොට්ටාව ප්‍රදේශයේදී එහි පැමිණි එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් නිලධාරියෙකුගේ භාරයේ සිටි එම සැකකරු, අනෙක් නිලධාරියා යතුරුපැදිය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී තමා අසල සිටි නිලධාරියා සමඟ පොරබදා පහරදී [...]
