ශ්‍රී ලංකාවට ගෙන්වන මර්බන් බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
මේ වන විට ගෝලීය ඉන්ධන වෙළෙඳපොළෙ හි බොරතෙල් මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.30 පමණ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 116 සීමාව ඉක්මවා ගොස් තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය. මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් මිල ද මෑත ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් බැරලයක් ඩොලර් 126 සීමාව ඒ වන...
